27 C
Colombo
17/05/2024

ජනප්‍රිය දකුණු ඉන්දියානු නළු – විජේ – දේශපාලනයට

Share with your friends :

ජනප්‍රිය දකුණු ඉන්දියානු නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ.

එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කසාගම්’ ලෙස නම් කර ඇත.

දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු අවසන් වූ පසු ඔහු සිනමා වෘත්තීයෙන් සමුගෙන පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමට අදහස් කරයි.

දැනට කොලිවුඩයේ වැඩිම මුදලක් අයකරන ජනප්‍රියම නළුවා විජේ ය. ඔහු 2026 තමිල්නාඩු ප්‍රන්තසභා මැතිවරණයට තරග කරන බව ප්‍රකශ කර තිබේ.

Share with your friends :