27 C
Colombo
07/03/2026

රනිල් හෝ පොහොට්ටුව සමග ඩීල් නැහැ – ශ්‍රීලනිප

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.

එවැනි සම්බන්ධතා පවතින බවට ඇතැමුන් ගෙනයන සාවද්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගත් සන්ධානයක් පිහිටුවීමට සාකච්ඡා කෙරෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

Share with your friends :