27 C
Colombo
06/03/2026

කතානායකට එරෙහි විශ්වාසභංගයට ශ්‍රීලනිප සහය

Share with your friends :

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත

ඒ අනුව එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි

කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගැනිමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර ගත් බවට විපක්ෂය චෝදනා කරයි.

Share with your friends :