27 C
Colombo
16/05/2024

සූර්ය උදානය -2024- අප්‍රේල් 21 USA ස්ටෑටන් අයිලන්ඩ් හිදී

Share with your friends :

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ නිව්යෝර්ක් ක්‍රිකට් ක්ලබ් සංවිධානය කරන
සූර්ය උදානය -2024 , සිංහල දෙමල අවුරුදු උත්සවය ස්ටෑටන් අයිලන්ඩ් හිදී අප්‍රේල් 21 දවස පුරා පැවැත්වේ.
එදින උදෑසන අටේ සිට රාත්‍රී නවය දක්වා අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ මොරනි ස්ට්‍රීට් , විලෝබ්රූක්පාක් සොෆ්ට්බෝල් ෆීල්ඩ්ස් NY 10314 හිදීය.
මෙහිදී අවුරුදු කුමරිය , අවුරුදු කුමරා , සිඟිති අවුරුදු කුමරිය,සිඟිති අවුරුදු කුමරිය තේරීම, කනා මුට්ටිය,කොට්ටපොර ,පොල් ගෑම,කඹ ඇදීම ,බනිස් කෑම ඇතුළු ශ්‍රීලාංකේය ජන ක්‍රීඩා රැසක් පැවැත්වේ.

Share with your friends :