27 C
Colombo
19/05/2024

පිල් මාරුවට ඩීල් ගොඩයි! දේශපාලන ප්‍රබලයින්ගේ නිවෙස් වල රහස් සාකච්ඡා අරඹයි

Share with your friends :

ආණ්ඩුවත් සමගි ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සටන වේගවත් කර ඇත්තේ මැතිවරණ කිහිපයක් ළඟ ළඟ එන නිසා යැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි වශයෙන් නම්මවා ගැනීමෙන් ජනමතයට ලොකු ජීවයක් ඇති කරගත හැකි බව එම පක්ෂ නායකයන් බහුතරයකගේ අදහසවී ඇත.

ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් සමගි ජන බලවේගයේ නායකයන්ගේ නිවෙස් වලත් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සාකච්ඡා පසුගිය දින කිහිපයේදී වරින් වර පවත්වා ඇතැයි වාර්තාවේ.

Share with your friends :