27 C
Colombo
25/04/2026

කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට

Share with your friends :

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

එම යෝජනාවෙන් එල්ල කෙරුණු ඇතැම් චෝදනාවලට කතානායකවරයා පිළිතුරු නොදුන් බවට චෝදනා කරමින් වාර්තාව එම සංවිධාන වලට මෙසේ ඉදිරිපත් කෙරේ.

Share with your friends :