27 C
Colombo
17/05/2024

ජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවර

Share with your friends :

මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

Share with your friends :