27 C
Colombo
06/05/2024

රොෂාන් රණසිංහත් ජනපති සටනට

Share with your friends :

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය.

එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බව සඳහන් කළ හෙතෙම දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ බලපිටියේ පැවති රැස්වීමකදීය.

Share with your friends :