27 C
Colombo
07/03/2026

ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි

Share with your friends :

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

Share with your friends :