27 C
Colombo
19/05/2024

ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට නව රෙගුලාසි

Share with your friends :

පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා ඇතැයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන්ට රාජකාරියට පැමිණෙන විට හෝ රාජකාරි නිමාවී ආපසු යන විට නිල ඇඳුම් ඇඳීම සපුරා තහනම් බවය.

නව නිල ඇඳුම් රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ නගරයේ වත්මන් ආරක්ෂක සැලැස්මට අනුවය.

Share with your friends :