27 C
Colombo
06/03/2026

ඇමරිකාවේ නිව්යෝර්ක් නසාවූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත වෙයි.

Share with your friends :

2024 ලෝක කුසලාන T – 20 තරඟාවලිය සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නසාවූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අද විවෘත කෙරුනේ ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන හුසේන් බෝල්ට් හා ලෝක පුජිත වේග පන්දු යවන්නකු වන බටහිර ඉන්දීය කොදෙව් පිලේ කර්ට්නි ඇම්බ්‍රෝස් ගේ සහභාගිත්වයෙනි.

Share with your friends :