27 C
Colombo
24/04/2026

චන්ද්‍රිකා ඉන්දුනීසියාවට

Share with your friends :

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනාව මත හිටපු ජනාධිපතිනිය මෙම සමුළුවට සහභාගී වෙයි.

Share with your friends :