27 C
Colombo
07/03/2026

ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි

Share with your friends :

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මත මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරේ.

පනත් කෙටුම්පත ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share with your friends :