රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය කාර්යාලය හදිසියේ විවෘත කලේ හදිසි මහමැතිවරණයක් සඳහාද යන්න දේශපාලන කරලියේ දැඩි කතාබහට ලක්ව තිබේ.
ඒ අතරේ ජනමත විචාරන කතා සියල්ල ජනතා අවධානය වෙනතකට යැවීමේ උපක්‍රමයක් බවටද ඇතැමුන් කල්පනා කරති.
ආණ්ඩුව ජනතාවට විවිධ සහන ලබාදීම හා දැනට පවතින තත්වය තුල එක්සත් ජාතික පක්ෂයට යම් ආසන ප්‍රමාණයක් දිනාගත හැකිවීම ආදී කරුණු මෙහිදී අවධානයට ලක්ව තිබේ.
previous post
