27 C
Colombo
06/03/2026

ජනපතිට හා ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්

Share with your friends :

මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Share with your friends :