27 C
Colombo
06/03/2026

ඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය- මහකුමාරගේ අබේසිංහ අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය වන මහකුමාරගේ අබේසිංහ මහතා අභාවප්‍රාප්ත විය.
P.T. මහකුමාරගේ සේමසිංහ මහත්මියගේ පියාණන් වන මහකුමාරගේ අබේසිංහ මහතාගේ දේහය දැනට කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
අංක 75 , ගාමිණී මාවත , මතුගම පදිංචිව සිටි ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 14 වැනි ඉරිදා මතුගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

Share with your friends :