27 C
Colombo
06/03/2026

ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට නැවත වතාවක් කොවිඩ්-19 වැළඳී තිබේ.
මෙවර ඔහුට එම රෝගය වැළඳී ඇත්තේ තුවාන වතාවටය.
81 හැවිරිදි බයිඩන් හට මෙවර 2024 ඇමරිකානු ජනාධිපතිවරණයට තරග නොකරන ලෙස ඔහුගේ පාක්ෂිකයන් විසින් බලපෑම් එල්ල කරමින් සිටී.

Share with your friends :