27 C
Colombo
08/06/2026

පොලිස් නිලධාරීන් 210 ක් මාරු කරන්න පොලිස්පති කල ඉල්ලීම ඉවතට

Share with your friends :

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත

එසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසෙන්නේ අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බව ජාතික පොලිස් කොම්ෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

Share with your friends :