27 C
Colombo
08/06/2026

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Share with your friends :

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ X ගිණුමේ සටහනක් ද තබා තිබේ.

ඔවුන් එහිදී දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවත් X සටහනේ වැඩිදුරටත් දැක්වේ.

Share with your friends :

Related posts

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

පාලකයා විසින්ම ශ‍්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යට කිරීමේ මහා සැලසුමක්..

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

ජනාධිපතිවරණයට DIG ලා පත් කරලා