27 C
Colombo
06/03/2026

උතුරු කොරියාව විදෙස් සංචාරකයන්ට යලි විවෘත කෙරේ

Share with your friends :

උතුරු කොරියාව වසර පහකට පසු විදේශීය සංචාරකයන් සඳහා ලබන දෙසැම්බරයේ සිට විවෘත කර තිබේ.
කොවිඩ් වසංගතය නිසා උතුරු කොරියාව විදෙස් සංචාරකයන් සඳහා සිය දේශ සීමා වසා දමන ලදී.

Share with your friends :