27 C
Colombo
06/03/2026

හරීන්ට උපදේශක කමක්!

Share with your friends :

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහු විශේෂ උපදේශකයෙකු ලෙස පත් කරන බවයි.

Share with your friends :