27 C
Colombo
07/03/2026

සජිත්ගෙන් ගොවියන්ට පොරොන්දුවක්

Share with your friends :

ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හිඟුරක්ගොඩ නගරයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කළුකඩ මිල ගණන් ඉවත් කර ගොවියාට දරාගත හැකි මිලකට කෘෂි රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි තත්ත්වයක් උදාකර දෙන බවය.

Share with your friends :