27 C
Colombo
06/03/2026
sri-lanka-parliament

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට

Share with your friends :

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතාවයක සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර නොමැති බව සඳහන්ය

Share with your friends :