27 C
Colombo
07/03/2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ DG ඉල්ලා අස්වෙයි

Share with your friends :

ඩබ්.ඒ.කේ. විජයරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අද දිනයේ යොමු කර ඇත.

මේ බව ඔහුගේ නීතිඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දී තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකමක් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර ඇත.

Share with your friends :