27 C
Colombo
07/03/2026

අපි ජනතාවට කිසි බොරුවක් කියා නෑ.. කිවුවානම් ඔප්පු කරන්න..- ටිල්වින්

Share with your friends :

ජාතික ජන බලවේගය කිසි විටෙක ජනතාවට බොරු කියා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වෙන්නපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

‘ඒගොල්ලො කියනවනේ දැන් අපි බොරු කියලා බලය ගත්තා කියලා. අපි කිසි බොරුවක් කියලා නෑ.

අපි අභියෝග කරනවා අපි ජනතාවට කිව්ව එක බොරුවක් පෙන්නන්න මොකක්ද කියලා’

Share with your friends :