27 C
Colombo
24/07/2026

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි.. යෝජනාව සම්මතයි

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර යුතු යයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද සම්මත විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබිය.

Share with your friends :