27 C
Colombo
17/06/2025

ලංවිම සභාපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්…

Share with your friends :

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්මන් සභාපති තිලක් සියඹලාපිටියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ ඔහුට අයත් පෞද්ගලික සමාගමක් මගින් ලංකා විදුලිබල මණ්ඩලයට කොන්ත්‍රාත් සේවා සැපැයීමෙන් දූෂණයක් සිදු කරන බව පවසමිනි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Share with your friends :