ජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයන සීමා 09/09/202109/09/2021 Share with your friends : අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ බව දන්වමින් මහබැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. Share with your friends :