27 C
Colombo
25/07/2026

උමාරියාට කොරෝනා

Share with your friends :

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇගේ සැමියාටද වෛරසය ආසාදනය වී ඇතැයි සිදු කළ පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.

Share with your friends :