27 C
Colombo
25/07/2026

කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේ

Share with your friends :

මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ පත්කරනු ලැබීය.

අනිද්දා (15 ) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කම්හල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලබන 16 වෙනිදා වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙයට පෙරද වසර නමයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය හෙබවූයේය.

Share with your friends :