27 C
Colombo
25/04/2026

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තානාපති ධුරයකට

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහු ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත හෙයින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

Share with your friends :