27 C
Colombo
08/03/2026

2022 අයවැය ලේඛනය ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට

Share with your friends :

ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉකුත්දා දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට ඇමැති මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවිය.

Share with your friends :