27 C
Colombo
07/03/2026

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට

Share with your friends :

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

Share with your friends :