27 C
Colombo
08/03/2026

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි

Share with your friends :

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට පනස් හත් වැනි වියේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.

අසනීප තත්වයක් මත ඔහු කලක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා මේ මෙරට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

Share with your friends :