27 C
Colombo
12/05/2026

20 වැඩි සැමට බූස්ටර්

Share with your friends :

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

පළමුවැනි හා දෙවෙනි මාත්‍රාව ලබා ගෙන මාස තුන ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට මේ අනුව බූස්ටර් එන්නත ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ අවසාන භාගයට එළඹ ඇතැයිද ඔහු කීවේය

Share with your friends :