27 C
Colombo
07/03/2026

ඔමික්‍රෝන් ආසාදිත තවත් 4 දෙනෙක් මෙරටින් හමුවේ

Share with your friends :

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රබෙධය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙත් මෙරටින් හදුනාගෙන ඇත.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ාය තාක්ෂණ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සදහන් කර ඇත.

එම ආසාදිතයන් සමග මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 05 දක්වා ඉහල යයි.

Share with your friends :