සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළට 01/01/2022 Share with your friends : කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375 ක් දක්වා ඉහළ ගිය අතර එම මිල අද සිට ක්රියාත්මක වන බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම කියයි. Share with your friends :