බැසිල් යලිත් ශ්‍රීලංකාවට 01/01/2022 Share with your friends : මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , ඇමෙරිකා සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . අමාත්‍යවරයා පිළිගැනීම සදහා අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය . Share with your friends :