27 C
Colombo
09/03/2026

රුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක්

Share with your friends :

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක දීමනාව ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම 5000 දීමනාව මෙම මස සිට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට ගෙවීමට නියමිතය.

Share with your friends :