27 C
Colombo
08/03/2026

රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි

Share with your friends :

සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

සපුගස්කන්ද විදුලි බලාගාරයේ කටයුතු ඇනහිටීම හේතුවෙන් අද දිනයේ එලෙස පැයක කාලයක් විදුලි කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමය වැඩි දුරටත් කීය.

ඒ.බී.සී.ඩී යනුවෙන් කාණ්ඩ හතරකට බෙදා මෙම විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතය.

ඒ කාණ්ඩය: පස්වරු 5.30 සිට 6.30 දක්වා

බී කාණ්ඩය: පස්වරු 6.30 සිට 7.30 දක්වා

සී කාණ්ඩය: පස්වරු 7.30 සිට 8.30 දක්වා

ඩී කාණ්ඩය: පස්වරු 8.30 සිට 9.30 දක්වා

Share with your friends :