27 C
Colombo
24/04/2026

ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්

Share with your friends :

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මාලිංග එළඹෙන ඕස්ට්‍රේලියානු සංචරයේ සිට විශේෂඥ පුහුණුකරු ලෙස සේවය කටයුතු කෙටිකාලීන පදනම මත ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Share with your friends :