27 C
Colombo
08/03/2026

බන්දුලට මහජන විරෝධය – යන්තමින් ගැලවෙයි

Share with your friends :

කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලට ගන්නට නැතැයි පවසා ඇත.
සැර පරුෂ වචනයෙන් බැන වැදුනු කාන්තාව, බෝරුවට එනවා බලන්න. හාල් තියෙනවාද ? කියන දේවල් කරන වාද ? මිනිස්සුන්ට කන්නවත් නැහැ කියා එම කාන්තාව බැන වැදුනාය.

එම අවස්ථාවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රටේ මේ වැනි වතාවරණයක් තියෙද්දි මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න කියා අමාත්‍යවරයා සතොස සංකිර්ණයෙන් වහා පිටව ගියේය.
බන්දුල ගුණවර්ධන කතරගම කටගමුවේ සංචාරක නිවාඩු නිකේතනයක් වීවෘත කිරීමට පැමිණ ඇති අතර ඉන් අනතුරුව කතරගම සතෝස ගැන සොයා බැලීමට පැමිණ ඇත.

Share with your friends :