27 C
Colombo
10/03/2026

අධිභාර පනතට කොමියුනිස්ට් පක්ෂයත් විරුද්ධයි

Share with your friends :

අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කොමියුනිස්ට් පක්ෂයද විරෝධය පළ කර ඇත.

ආණ්ඩුවේ තවත් හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඊට විරෝධය පළ කරන බව ඊයේ ප්‍රකාශ කළේය

සිය පක්ෂය රැස්වී මේ තීරණය ගත් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

Share with your friends :