27 C
Colombo
10/03/2026

භද්‍රානි සතොසේ වැඩ බලයි

Share with your friends :

සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සභාපති වෙනුර ගුණවර්ධන මහතා සම්බන්ධ බව කියන අයථා ගනුදෙනු කිපයක් සම්බනධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින් මෙම පත්විම සිදුකළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share with your friends :