27 C
Colombo
26/04/2026

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි

Share with your friends :

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71 කි.

ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ මුල්පිටුව වැඩසටහන තුළිනි.

ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක තනතුරු හෙබවීය.

Share with your friends :