27 C
Colombo
13/05/2026

පවිත්‍රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශ

Share with your friends :

නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා දිවුරුම් දුන්නේය.

Share with your friends :