27 C
Colombo
07/03/2026

බලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදා

Share with your friends :

බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත අනුමත කර ගැනීම සඳහා විවාදයක්ද එදින පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

Share with your friends :