27 C
Colombo
09/03/2026

බැඳුම්කර මුදල් ගෙවීම පසුපස මහා වංචාවක්… නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති

Share with your friends :

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වෛරීත්ව බැඳුම්කරවලට මුදල් ගෙවීම පසුපස මහා වංචාවක් ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට මහ බැංකුව දේශපාලනීකරණය වී ඇති බව ද ඉල්ලන ඕනෑතරමක් මුදල් අච්චු ගසා දෙන තැනට පත්ව ඇති බවද හෙතෙම චෝදනා කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාව ඔහු මෙම අදහස් පළ කර ඇත.

නෙළුම් කුලුන ඉදිකිරීමේදී මහා පරිමාණ ගසා කෑමක් සිදුව ඇති බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

Share with your friends :