27 C
Colombo
10/03/2026

ජනපති අනිද්දා ජාතිය අමතයි

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Share with your friends :