27 C
Colombo
10/03/2026

සජබ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි

Share with your friends :

සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් සමන්විත සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයට අමතරව එයට සම්බන්ධ සියලුම පක්ෂ සර්ව සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට තීරණය කළ බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

Share with your friends :